Social Icons

Thursday 1 November 2012

පළමු ලියමන


දිගු කලක සිට බ්ලොග් එකක් ලිවීමට අදහස් කලත් එය බොහෝ කලක් අදහසක් පමණක් ම විය. දැඩි උත්සහයකින් පසු අද බ්ලොග් එකක් සැදුවෙමි. මෙහි මම කියවූ ඇසු දේ ගැන සටහනක් තබන්නෙමි. විවරණය ඔබට බාරයි.

2 comments:

  1. උණුසුම් සුබපැතුම් යාළුවා. අදමයි ආවෙ. පළවෙනි කමෙන්ට් එකද මන්දා. කොහොම වුනත් දිගටම හොද දේවල් ලියන්න ශක්තිය ලැබේවා.ජය...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රදීප්. අද ආපු ඔයාගෙ කමෙන්ට් එක තමා පළමු කමෙන්ට් එක.

      Delete

මේ පාඨකයාට ට හිතෙන දේ. ඔබට හිතෙනදේ ලියා යන්න. පාඨකයා එය හිස් මුදුනින් පිළිගනී.